Thursday, June 21, 2012

නිධානය



රාජපක්ෂලට නෑදෑකමකුත් නෑ
එස් ටී එෆ් එකට සම්බන්දෙකුත් නෑ
නිධානේ
අපේ වත්තේ වුනාට
ඒක
අනුන්ගේ

No comments:

Post a Comment